Night Cream – 12g
March 6, 2021Kokum Face Cream – 20g
March 6, 2021
ශාකසාර ගුණ සපිරි සැනෝදා නයිට් ක්රීම්
විටමින් , ස`දුන්තෙල්, පළතුරු හා ශාකසාර අඩංගු සැනෝදා නයිට් ක්රීම් රාත්රී නින්දට පෙර මුහුණේ හා ගෙල මත ආලේප කිරීමෙන් කෂණිකව සම තුළට කා වැදී දිවා කාලයේ හිරු රශ්මියට කාලවරණ වූ සමට මනා පෝෂණයක් ලබා දෙයි. ස්ත්රී පුරුෂ දෙපකෂයේම ඕනෑම සමකට ඉතා සුදුසුයි. මුහුණේ රැළි වැටීම වළකයි. එල්ලා වැටෙන සම සවිමත් කරයි. කළු ලප ඉවත් කරයි. සමට තද ගතියක් ලබා දෙයි. නිරෝගි පැහැපත් දිදුලන සමක් ලබා දී රූ සම්පත්තිය පෝෂණය කරයි. වියපත් වු සමට තරුණ බව ඇති කරයි.
Sanoda Night Cream
Sanoda Night Cream rich in Vitamin-E, Sandal oil, Fruits and Herbal juices. It’s a treatment for beauty. When you apply on your face and neck before going to sleep at night it penetrates your skin immediately and nourishes your burned skin due to sunlight during the day time. An ideal cream for any type of skin for both sexes. It prevents shrinking of the face and strong the ageing of the skin, removes the black spots, gives hardness to the skin and ensures a bright and shining skin, enhancing your beauty & gives the young looking appearance to the aged skin
Related products
-
Night Cream – 12g
රු580 -
Day & Night face Cream – 50g
රු1,060