Danthadeepa Herbal Toothmedicine – 70g
March 6, 2021Day & Night face Cream – 50g
March 6, 2021වෙනිවැල් කස්තුරි කහ ඖෂධීය ඩේ ඇන්ඩ් නයිට් ෆේස් ක්රීම්
සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි. අත් යට හා රහස් ප්රදේශවල දුර්වර්ණය ඉවත් කරයි. සිරුර පුරා ආලේපයට සුදුසුයි.
Venivel Kasthuri Saffron Day & Night Face Cream
It’s an ideal cream for skin nourishment and gives soft shining golden colour. It removes pimples, black spots and discolouring of skin and strengthens the skin. Prevents from hoarse of skin, scars and cavities also cure change of skin colour and brown spots. It stops skin harmful things and protects your skin from the sunrise and nourish for a long time and gives softness to the skin. It removes discolouring of underarms and secret areas. Applicable for the whole body.
Related products
-
Kokum Face Cream – 20g
රු410 -
Night Cream – 25g
රු995