Sri Lanka Herbal Kithul Flour Porridge
April 29, 2022Sri Lankan Energetic Immune Boosting Hulangkeeriya Porridge
April 29, 2022
පාරම්පරික හෙළ ශක්තිජනක කොල්ලු කැද
.
පාරම්පරික සනෝදා හෙළ ශක්තිජනක කොල්ලු කැද පානය ඉතා විශිෂ්ඨ ලෙස නිපදවා ඇති සුමිහිරි රසයකින් හා ගුණයෙන් පිරි ඕෂධිය පානයකි.
කුඩා දරුවන්, තරුණ සහ මහලු සැමගේ කාය ශක්තිය වර්ධනය කරයි. 100% ක් වස විසෙන් තොරව නිපදව ඇති කෘතහස්ත ඔෂධිය දේශීය නිෂ්පාදනයකි.
මන්ද පෝෂණය නැති කර ශරීර දුර්වලතාව මග හරී. දිනපතා උදැසන හා සවස පානය කිරීමෙන් නිරෝගී සම්පන්න සෞඛ්‍යක් හා කෑම රුචිය ඇති කරයි. කුඩා ළමුන්ට සිනි සමග ද පනය කල හැක. ශරීරයේ බර අඩු ළමුන් සදහා නිසි බර ප්‍රමාණය ලබා දෙන පෝෂණීය පානයකි.
ඇතුලත් ද්‍රව්‍ය – කොල්ලු, ඔළු හාල්, කොන්ඩ කඩල