Neelawarala Herbal Hair oil – 50ml
December 6, 2020Cinnamon Herbal Face Wash – 50ml
February 4, 2021Kunkumadi Herbal Fragrant Soap 45g
රු415
This soap has selected one of the?best soap out of 07 in the world and produced with Komarika, Citron, Nelli, Tulasi, Kee kirindiya with a mixture of over 60 items of herbs and inclusive of Kunkumadi oil, Kumari oil, Neelayadi oil, Sarvavishadi oil. It?s good for the head and skin of children and adults alike.
The herbal juices used by the damsels during the time of our kings are found in the Sanoda herbal fragrant soap.
Directions for use:
To benefit well from the kunkumadi herbal fragrant soap, you need to apply it from head to feet while taking a bath and add a little water to your body from time to time and brush well.
Before finishing the bath, apply soap again from head to feet and add a little water to your body from time to time and rub gently. Thereafter, wipe the soap away and apply Sanoda Komarika Kee kirindiya Herbal Hair & Full Body Conditioner on your head & body and after 05 minutes wash it slightly, then the medicinal properties promoting the healthiness and beauty of your head and skin linger on.
Results
Using it daily at bathing cures dandruff, falling of hair, cracking of hair edges and premature whitening and discolouring of hair and guarantees healthy black hair and a cooling, healthy effect for your head & skin and healing all kinds of head ailments. It eliminates all skin disorders by curing eczema, rashes due to sweat, and disorder and itching due to sweat. It nourishes your hair, eliminating inflammations due to germs; preserves humidity of your head and skin and gives a fresh and cooling effect to your body and bright, shining hair.
Note
After opening the pack keep it in a box of soap.
භාවිතයට උපදෙස්
ඖෂධීය කුංකුමාදී සුව`ද සබන් වලින් නියම ගුණ ලබා ගැනීමට නම් ස්නානය කිරීමේදී හිසේ සිට දෙපතුල දක්වා හො`දින් සබන් ඇ`ග ගල්වා වරින් වර සිරුරට ජලය ටික ටික දමමින් හො`දින් බ්‍රෂ් කරන්න. ඉන්පසු ස්නානය කර අවසන් වීමට පෙර නැවත වරක් හිසේ සිට දෙපතුල දක්වා සබන් ඇ`ග ගල්වා වරින් වර සිරුරට ජලය ටික ටික දමමින් මද වේලාවක් මෘදු ලෙස පිරිමදින්න. දැන් සිරුර පුරා සබන් සේදි යන ප්‍රමාණයට ස්නානය කර සැනෝදා කෝමාරිකා කී කිරිඳිය ඖෂධීය හෙයා ඇන්ඩ් ෆුල් බොඩි කන්ඩිෂනර් හිසේ හා සමේ ආලේප කර විනාඩි 5 කට පමණ පසුව මද වශයෙන් සෝදා හරින්න.. එවිට හිසේ හා සමේ නිරෝගීතාව හා සුරූපී බව වැඩිවීමට අවශ්‍ය ඔසු ගුණ රැ`දී පවතිනු ඇත.
ප්‍රතිඵල
ස්නානය කරන විට දිනපතා භාවිතා කිරීමෙන් හිස්හොරි, කෙස් ගැළවී යාම, කෙස් අග පිපිරීම, අකලට කෙස් පැසීම, දුර්වර්ණ වීම වළකා කෙස් තද කළු පැහැගන්වා කෙස් ගස් ප්‍රාණවත් කර හිසට හා සමට නැවුම් ගුණදායක සිසිලක් ලබා දී සියක් ශිරෝ රෝග සුව කරයි. දදකුෂ්ට, දහඩිය බිබිලි, දහඩිය දුග`ද, කැසීම් වළකා සමේ සියළු රෝග නසාලයි. විෂබීජ ආසාදන ඉවත් කර සමේ තෙතමනය රැකදී හිසට සමට නිසි පෝෂණයක් ලබා දී විඩාබර වූ ඔබේ ගතට නැවුම් ගුණදායක සෞම්‍ය සිසිලක් හා නිල්වන් දිදුලන කෙස් කලඹක් ලබාදෙයි.
සැ: යු • සබන් කැටය විවෘත කිරීමෙන් අනතුරුව සබන් පෙට්ටියක් තුළ බහාලන්න.
Weight | 45 g |
---|