
Day & Night face Cream – 50g
March 6, 2021
Night Cream – 12g
March 6, 2021
සිරිකමල ලේපය
සුදු හදුන්, රත් හදුන්, සුවද කොට්ටන්, වෙනිවැල්, කස්තුරි කහ, කොකුම් පොතු, වැල්මදට, රණවරා මල්, නාමල් රේණු, නෙළුම් රේණු, සීතෝදක තෙල, කුංකුමාදී තෙල ඇතුලූ ඖෂධ රාශියක සංයෝගයකි. ඕනෑම වයස් සීමාවක ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම ඕනෑම ආසාදනයක් ඇති හෝ නැති සමක් සදහා ගැලපෙන ආලේපයකි.
දිනෙන් දින ඉතා ඉක්මනින් සම සුමුදු කර පැහැපත් සමක් බවට පත්කරයි. සැනෝදා සිරිකමල ලේපය දිනපතා මුහුණ සෝදන සෑම වාරයකටම පසු දිවා රාත්රී ඕනෑම අවස්ථාවක ආලේප කිරීමෙන් සමෙහි ඇතිවන සියලූම ආසාදන වලට පෙර සුරැකුම් ආලේපයකි.
Sirikamala lepaya
Containing White Sandalwood, Red Sandalwood, Suwandakottan, Venivel, Kasthuri Saffron, Kokum peels, Welmadata, Senna flowers, Pollen of Na flowers, Pollen of Lotus flowers, Seethodaka oil, Kunkumadi oil and other medicinal compounds.
It is a suitable cream for any skin type with infection or without infection for both males females without any age limit. Very quickly day by day ensures soft and bright skin.
Every day after wash your face day & night any occasion apply Sanoda Sirikamala Lepaya and you can preserve the skin from all the skin infections
Related products
-
Day & Night face Cream – 50g
රු1,250 -
Neem Herbal Face Wash 50ml
රු285Original price was: රු285.රු190Current price is: රු190.




