
Kokum Face Cream – 20g
March 6, 2021
Chandraprabha Herbal Facial Pack
March 8, 2021Herbal Marathondi Keekiridiya Hair Cream
රු285 Original price was: රු285.රු260Current price is: රු260.
Categories: Hair Care, Hair Cream
මරතොන්ඩි කීකිරිඳිය හෙයා ක්‍රීම්
මරතොන්ඩි, කී කිරිදිය, තුලසි, අරූද, කෝමාරිකා, නීල වරල හෙයා ඔයිල් ඇතුළු ඖෂධ රාශියක සංයෝගයකි.
දැනට පවතින කෙස් වලට වඩා කෙස් තදකළු කරයි.එය දීර්ඝ කාලීනව ආරක්ෂා කරයි.ආලේපයෙන් පසුව බොහෝ දෙනා අතරින් කැපී පෙනෙයි.කෙස් කළඹ අවුල් වීම ස්ථිර වශයෙන් වලක්වා පෝෂණය කරයි.අවශ්‍ය ලෙස කොණ්ඩය සකසා ගැනීමට උපකාරී වේ.කෙස් ගසේ ඝනත්වය ඉහළ යයි.තදකළු කරයි.වර්ධනය කරයි.පැය 24 පුරා නැවුම්ව තබා , නැවුම් සුවඳ හමයි.
Marathondi Keekirindiya Hair Cream
Gives dark black for hai than current hair and protects it for long lasting.After apply, it looks smart than others.completely preserves meess of hair and nourish it.it helps to create hais as you wish.
Related products
-
Keshadeepa Hair & Full Body Herbal Shampoo
රු530Original price was: රු530.රු440Current price is: රු440. -
Aloe Vera Hair Gel – 30g
රු350Original price was: රු350.රු300Current price is: රු300.