Kokum Face Cream – 20g
March 6, 2021Chandraprabha Herbal Facial Pack
March 8, 2021මරතොන්ඩි කීකිරිඳිය හෙයා ක්‍රීම්
මරතොන්ඩි, කී කිරිදිය, තුලසි, අරූද, කෝමාරිකා, නීල වරල හෙයා ඔයිල් ඇතුළු ඖෂධ රාශියක සංයෝගයකි.
දැනට පවතින කෙස් වලට වඩා කෙස් තදකළු කරයි.එය දීර්ඝ කාලීනව ආරක්ෂා කරයි.ආලේපයෙන් පසුව බොහෝ දෙනා අතරින් කැපී පෙනෙයි.කෙස් කළඹ අවුල් වීම ස්ථිර වශයෙන් වලක්වා පෝෂණය කරයි.අවශ්‍ය ලෙස කොණ්ඩය සකසා ගැනීමට උපකාරී වේ.කෙස් ගසේ ඝනත්වය ඉහළ යයි.තදකළු කරයි.වර්ධනය කරයි.පැය 24 පුරා නැවුම්ව තබා , නැවුම් සුවඳ හමයි.
Marathondi Keekirindiya Hair Cream
Gives dark black for hai than current hair and protects it for long lasting.After apply, it looks smart than others.completely preserves meess of hair and nourish it.it helps to create hais as you wish.