
Chandanadi Herbal Fragrant Soap 85g
March 6, 2021
Sadun Pinda Herbal Body Lotion – 100ml
March 6, 2021සඳුන් පිණ්ඩ ඖෂධීය බොඩිලෝෂන්
ශාකසාර ගුණ සපිරි සැනෝදා සඳුන් පිණ්ඩ ඖෂධීය බොඩිලෝෂන් ගිතෙල්, තල තෙල්, එඬරු තෙල්, වැල්දමට, ඉරමුසු, වැල්මී, එළකිරි, පිණ්ඩ තෙල්, සඳුන් තෙල් ඇතුළු ඖෂධ රැසක අඩංගු ස්වාභාවික ගුණයෙන් පිරි බැවින් සමේ වියළි බව, රැළිවැටීම, අවපැහැගැන්වීම, ලපකැලැල්, සම මතුපිට දිලීර ඇතුළු සියළු ආසාදන දුරු කරන අතර සම පිපිරීම, සම රත්කළුවීම වහා සුව කරයි.
සමෙහි තෙතමනය දවස පුරා මනාව ආරක්ෂාකර නැවුම් ප්රබෝදයක් ලබාදී මන බඳිනා සැනෝදා සුවඳින් දවසපුරා ඔබව සුවඳවත් කරයි.
Sadun Pinda Herbal Body Lotion
Sanoda Sandal Pinda herbal body lotion rich in herbal juices containing Ghee, Gingelly oil, Castor oil, Velmadata, Iramusu, Velmi, Milk, Pinda oil, Sandalwood oil and a variety of medicines full of natural medicinal properties eliminates dryness of skin, shrinking, aging and discolouring of skin, skin inflammations due to fungi, cracking and discolouring of skin.
Related products
-
Sandalwood Body Butter 60g
රු400Original price was: රු400.රු300Current price is: රු300. -
Aloe Vera Face & Body Gel
රු420Original price was: රු420.රු390Current price is: රු390. -
Aloe Vera Herbal Foot Care Cream
රු490Original price was: රු490.රු450Current price is: රු450.