
Aloe Vera Face & Body Gel
April 29, 2022
Neem Herbal Face Wash 100ml
April 29, 2022Cinnamon Ayurvedic Fragrant Soap 45g
රු415 Original price was: රු415.රු340Current price is: රු340.
ශාකසාර ගුණ සපිරි සිනමන් ආයුර්වේද සුවඳ සබන්
.
බාල මහළු තරුණ සැමගේ හිසේ හා සමේ ගැලවිය හැකි සනෝදා ආයුර්වේද සිනමන් සබන් හිසේ හා සමේ හට ගන්නා ආසාදනයන් වහා සුව කරයි . ඉස්හොරි , දද කුෂ්ඨ , දිලීර , කුරුලෑ , අළුහම් , ලප කැළැල් , අත්යට හා බෙල්ල කළු වීම වළකයි. වෙහෙස නිවයි . වපිත් සෙම් සමනය කරයි . පීනස් රෝග සුව කරයි . ගත සිත සුබුදන සැබෑම ස්වභාවික සුපිරිසිදු කුරුඳු සාරය හා කුරුඳු තෙල් අඩංගු කර නිපදවා ඇත .
Replete with herbal secretios Cinnamon Ayurvedic Fragrant Soap
.
Sanoda Ayurvedic Cinnamon Soap can be applied on head and skin by children , young and adults alike and cures all the infections immediately on head and skin. It eliminates dandruff, eczema, fungus, acne, skin ailments, scars, blackening underarms and neck area. Cures catarrh and remedy for flatulence, bile and phlegm. Removes tiredness and makes you fresh . It produced with natural pure cinnamon Extract and cinnamon oil.
Related products
-
Aloe Vera Night Gel – 15g
රු440Original price was: රු440.රු400Current price is: රු400. -
Herbal Chandanadi Fragrant Soap – 45g
රු515Original price was: රු515.රු390Current price is: රු390. -
Sandalwood Body Butter 60g
රු400Original price was: රු400.රු300Current price is: රු300.