Herbal Chandanadi Fragrant Soap – 45g
March 6, 2021Sadun Pinda Herbal Body Lotion – 50ml
March 6, 2021චන්දනාදී ඖෂධීය සුවඳ සබන්
කෝමාරිකා, දෙහි, නෙල්ලි, තුලසි, කීකිරිඳිය, කොකුම්පොතු, කස්තුරිකහ, සුදුහඳුන්, වැල්දමට, කලාඳුරු අල, වදකහ, සුවඳකොට්ටන්, වෙනිවැල් ඇතුළු ඖෂධ 60 කට අධික සම්මිශ්රණයකින් කුරුඳු තෙල්, සඳුන් තෙල්, පිණ්ඩතෙල් අඩංගු කර ස්ත්රී, පුරුෂ ලොකු, කුඩා සැමගේ සමට ගුණදෙන පරිදි නිෂ්පාදිතයි.
ප්රතිඵල :-
* සබන් වල ඇති ඔසු ගුණ මඟින් සමේ නිරෝගීතාව හා සුරූපි බව වැඩි කිරීමට උපකාරී වෙයි.
* කුරුලෑ, අළුහම්, ලපකැලැල්, දදකුෂ්ඨ, සම රත්කළුවීම, සම පිපිරීම, ඇස්වට කළුවීම, දහඩිය බිබිලි, දහඩිය දුගඳ, කැසීම් වලකා දරු ප්රසූතියෙන් පසු මව්වරුන්ගේ උදරයේ ඇතිවන ඉරිතැලීම් වහා සුවකරයි.
Chandanadi Herbal Fragrant Soap
By using aChandanadi herbal soඅp every time you wash your face and body, it’s medicinal qualities ensures healthy skin and enhances your beauty. As soon as you apply soap, you feel slight pain as the medicine absorbs the by-products in pimples, scars and hair. Daily use eliminates pimples, skin ailments, scars, eczema, blackening and cracking of the skin, blackening around the eyes and rashes, bad odour and itching due to sweat. It promptly cures cracking of the stomach of mothers after delivery. It prevents all skin inflammations and protects moisture of the skin and ensures a bright skin. It enhances your beauty every day and invigorates you throughout the day.