Night Cream – 25g
March 6, 2021Herbal Marathondi Keekiridiya Hair Cream
March 6, 2021ඖෂධීය කොකුම් ෆේස් ක්රීම්
කුංකුමාදිතෙල,කොකුම් පොතු, වෙනිවැල්, කස්තුරිකහ, සුවඳකොට්ටං, වැල්මදට ඇතුළු ඖෂධ රැසක් අඩංගු සැනෝදා ඖෂධීය කොකුම් ෆේස් ක්රීම් දිනපතා ඕනෑම අවස්ථාවකදී වයස් භේදයකින් තොරව ස්ත්රී පුරුෂ කාගෙත් මුහුණේ හා ශරීරය පුරා වියළිි සමමත ආලේප කිරීමෙන් සමේ වියළිිබව, ඉරිතැලිම්, කුරුලෑ, අළුහම්, ලපකැලැල්, රැලිවැටීම, කොරල, ඇතුළු සමේ සියළු ආසාදනයන් සම්පුර්ණයෙන් සුවකරයිි. හිරු රශ්මියට කාලවරණ වු සම පැහැපත්කර හිරු රශ්මියෙන් ආරක්ෂා කරයි. වියළිි වු සමට මනා තෙතමනයක් ලබාදෙයි.
Kokum Face Cream
Containing Kunkumadi Oil, Kokum Peels, Venivel, KasthuriSaffron, SuwandaKottan, Velmadata and other medicinal compounds. It can be used by both males and females without any age limit. Apply it on dry skin daily, any occasion in your face and body. It completely removes the dryness of skin, cracking, pimples, skin ailments, scars and patches, scaly and all other skin inflammations. It also protects your skin from the sunrise and removes the discolouring of skin and ensures a bright and shining skin and gives moisture to the dry skin.
Related products
-
Sirikamala Lepaya 20g
රු270 -
Night Cream – 25g
රු995