Kasthuri Manjal Herbal Facial Pack – 20g
April 29, 2022Aloe Vera Night Gel – 15g
March 27, 2023සැනොදා ඇලෝ වේරා හෙයා ජෙල්
.
කෝමාරිකා වල ඇති සෞම්‍ය සිසිල් ගුණයෙන් කෙස් වල වියළි බව නැතිකර තෙතමණය රැකදී ඔබට අවශ්‍ය පරිදි කැමති මෝස්තරයකට කෙස් සකසා ගත හැක. හිරු කිරණින් ඇතිවන බලපෑම් වලින් ඔබේ කෙස් ආරක්ෂා කරනවා මෙන් ම හිසකෙස් වල දීප්තිය, තෙතමනය බොහෝ වෙලාවක් රදා පවත්වා ගැනීමට සැනොදා ඇලෝ වේරා හෙයා ජෙල් උපකාරී වේ.
ALOE VERA HAIR GEL
.
With the mild cooling properties of aloe Vera, you can get rid of the dryness of the hair and preserve the moisture and style your hair as you want. As well as protecting your hair from the effects of the sun, Sanoda Aloe Vera Hair Gel helps to maintain the shine and moisture of your beautifully styled hair for a long time.